මෙරට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන නාමල් රාජපක්ෂ කොයි තරම් කාර්යබහුල වුණත් නිතරම සිය පවුලේ අය ගැන උනන්දුවෙන් සිටින බව වාර්තා වනවා.
පවතින කොරෝනා වසංගතය නිසා පුතාව කොහෙවත් රැගෙන යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැනේ.
හැබැයි සිය රාජකාරි කටයුතු සඳහා පිටත්ව යන විට පුතා සමඟ වීඩියෝ කෝල් එකකින් කතා කරන්න නම් අමතක කරන්නේ නැහැ.
ඒ ගැන සඳහන් කරමින් නාමල් රාජපක්ෂ සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි ඡායාරූපක් ද එක් කර තිබුණේ මෙලෙසින්…


0 Comments