Breaking News

Responsive Ad Here
Responsive Ad Here

ජනප්‍රිය රංගන ශිල්පිණී උපේක්ෂා ස්වර්ණමාලී (පබා) ආදරණීය දියණිය සමග බීච් ගිහින්

Responsive Ad Here
උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිණියක්. දේශපාලන ජිවිතේ නිසා ඇතැම් ඇය උපේක්ෂාව ප්‍රතික්ෂේප කළා කියලත් කියනවා.

කොහොම නමුත් දෙවෙනි විවාහයෙන් පසුව දීර්ඝ නිහැඩියාවකින් උපේක්ෂා ආයෙමත් රංගනයට අවතීර්ණ වෙලා.

පුද්ගලික ජිවිතේ වගේම රංගන ජිවිතේ ගැන උපේක්ෂා කියන්නේ මේ වගේ කතාවක්. මේ ඇය තමන්ගේ පණටත් වඩා වටින දියණිය සමගින් පසුගිය දවසක වෙරළේ සෙල්ලම් කරන්න ගිහින් ගත්තු පින්තූර කිහිපයක්..!

0 Comments