Breaking News

Responsive Ad Here
Responsive Ad Here

ජනප්‍රිය විකට රංගන ශිල්පී බන්දු සමරසිංහ, බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් මුහුණු පොතේ දැමූ ආදරණීය සටහන

Responsive Ad Here
ප්‍රවීණ රංගන ශිල්පීයෙක් මෙන්ම මේ දිනවල ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන "ටෝක්ස් with Bandu" නිවේදකයෙකු ලෙසින්ද ඔබ හමුවට එන බන්දු සමරසිංහගේ බිරිඳගේ උපන්දිනය ඊයේ (26) දිනට ‍යෙදී තිබුණා.
 
ඒ වෙනුවෙන් ඇයගේ උපන්දිනය වෙනුවෙන් බන්දු සමරසිංහ කලාකරුවා සිය මුහුණු පොතේ ආදරණීය සටහනක් පළ කර තිබෙනවා.
 
එහි දැක්වෙන්නේ අවුරුදු 41ක් වූ විවාහ කාලය තුල ඔහු හට ඉතාමත් ශක්තියක් වූ ගැහැණිය ඇය බවයි.

ඇයගේ උපන්දිනය වෙනුවෙන් ගත් ඡායාරූප කිහිපයක්ද ඔහු එම සටහනට එක්කර තිබුනා.
 
එම සටහන පහතින් බලන්න.....

0 Comments