ජනප්‍රිය ඉන්දිය නිළි ප්‍රියංකා චොප්රාගේ නිවසක් Jacqueline Fernandez ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ නිවස මුම්බාහි පිහිටා ඇති බව ද සඳහන්.
2018 වසරේදී Nick Jonas සමග විවාහ වීමෙන් අනතුරුව ප්‍රියංකා චොප්රා අමෙරිකාවේ පදිංචියට යාමටයි කටයුතු කළේ.
ඒ හේතුවෙන් අදාළ නිවස විකුණා දැමීමට ඇය කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබුනේ.

0 Comments