Breaking News

Responsive Ad Here
Responsive Ad Here

බාබි ඩොල් කෙනෙක් වගේ ලස්සන ජනප්‍රිය නිලි ෂෙහානි ගේ සාරාගී Dance එක - (video)

Responsive Ad Here
 
ෂෙහානි කහඳවල කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් . රංගන කටයුතු මෙන්ම නර්තනයටත් ඇය දක්ෂයි.

ඒ වගේම තමයි ළඟදීම ඇයගේ ගායන හැකියාවත් බලා ගන්න ලැබෙනවා කියලා පසුගිය දින වල ඇය කියල තිබුණා .

හින්දි නිළියකට සමාන සුරූපී ඇයගේ සමාජ මාධ්‍යට එකතු වුන නවතම ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවක් තමයි මේ තියෙන්නේ .

 

0 Comments