Breaking News

Responsive Ad Here
Responsive Ad Here

ජනප්‍රිය ඉන්දීය නිලි අනීතා හසන්දනී කරපු Pregnuncy shoot එක - (photos)

Responsive Ad Here
yeh -hai -mohobbatain යන ඉන්දීය ටෙලිනාට්‍ය හරහා ඉන්දීය මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රේක්‍ෂකයන් අතරත් වඩාත් ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියක් තමයි අනීතා හසන්දනී කියන්නේ .

ඉතින් ඇය මේ වන වීට මව් පදවිය ලැබීමට සූදානමින් සිටිනවා .

ඇය ඒ වෙනුවෙන් ඇය සහ ඇයගේ සැමියා එක්ව කරපු ලස්සන ෆොටෝ ෂූට් එකක ඡායාරූප කිහිපයක් සහ බිහයින්ඩ් ද ස්ක්‍රීන් වීඩියෝ එකක් ඇයගේ සමාජ මාධ්‍යට එක් වෙලා තිබුණා දැක ගන්න ලැබුණා .

පහතින් නරඹන්න .

0 Comments