Breaking News

Responsive Ad Here
Responsive Ad Here

සෞඛ්‍ය ගැන නිතරම උනන්දුවන ක්‍රීඩා අමාත්‍ය නාමල්ගේ සහ බිරිඳ ලිමිණිගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ කතාබහකට - (Photos)

Responsive Ad Here
යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කියලා කියන්නේ නිතරම සෞඛ්‍ය ගැන හිතන තරුණ දේශපාලනඥයෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
 
ඒ් නිසාම ඔහු නිතර සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය කරනවා. ඒ විතරක් නෙවෙයි ඔහු සමාජ මාධ්‍ය තුළ වැඩිම අනුගාමිකයින් සිටින දේශපාලනඥයින් අතර කෙනෙකු ද වනවා. ඉතිං මේ කියන්න යන්නේ අමාත්‍ය නාමල් ගැන කතාවක් නම් නෙවෙයි.

ඔහුගේ බිරිඳ වන ලිමිණි ගැනයි.. ඇය ව්‍යායම් කරමින් සිටින අතර ඒ දෙස බලා සිටින අපූරු ඡායාරූපයක් මේ වනවිට සමාජය මාධ්‍ය පුරා සංචරණය වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් එම ඡායාරූපය ගනු ලැබුවේ කවුරුන් විසින් ද යන්න ගැන සඳහනක් නැහැ.

0 Comments