Breaking News

Responsive Ad Here
Responsive Ad Here

ජනප්‍රිය මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සිය මෑණියන්ගේ උපන්දිනයට සුබ පතමින් බුකියේ තැබු සටහන මෙන්න - (Photos)

Responsive Ad Here
ඩිලන්ත මාලගමුව කියලා කියන්නේ මෝටර් රථ තරඟ හරහා ශ්‍රී ලංකා ජාතික කොඩිය ලොව පුරා රැගෙන ගිය ක්‍රීඩකයකු විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
 
ඉතිං මෙම ක්‍රීඩකයාගේ මවගේ 80 වන උපන්දිනය ඊයේ දිනයට යෙදි තිබුණා. ඒ වෙනුවෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් එක් කර තිබුණේ මෙලෙසින්...

"අද මගේ අම්මාගේ 80 වෙනි උපන්දිනය. මම අද ජීවිතයේ සියලු දේ ලබා ගත්තේ මගේ දෙමාපියන් නිසා. මාගේ අප්පච්චි අවුරුදු 26 කට කලින් දිවියෙන් සමුගත්තත් අම්මා සැම විටම මාගේ දුකේදීත් සැපේදීත් මාගේ ලගින්ම සිටියා. අපිට ජීවිතයේ වැඩියෙන්ම ආදරය කරන්නේ අපේ දෙමාපියන්. ඒ නිසා අපේ පරම යුතුකම යුත්තේ ඔවුන් බලාගැනීමයි..."




0 Comments