Breaking News

Responsive Ad Here
Responsive Ad Here

නාමල් රාජපක්ෂ පුංචි කේසර පුතු එක්ක කරපු Tik-Tok එක - (video)

Responsive Ad Here
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කියන්නේ මෑතකදී පිය පදවිය හිමි කරගෙන දැන් පුංචි පුතකුගේ හුරතල් මැද සතුටින් කල් ගත කරන සෙනෙහෙබර පියෙක්.
ඉතින් රාජපක්ෂ පවුලේ ආදරේ මැද නාමල් රාජපක්ෂගේ පුංචි පුතු කල් ගෙවන හැටි අපි සමාජ මාධ්‍ය හරහා එහෙම නිතර දකිනවා.
මේ තියෙන්නේ නාමල් රාජපක්ෂ සහ පුංචි කේසර පුතුගේ ආදරණීය වීඩියෝවක්.

0 Comments