රවින්ද්‍ර යසස් කිව්වම ඔබ ඔහුව නොහඳුනනවා වෙන්න බැහැ.ඔහු වේදිකාව තුළත්, පුංචි තිරය වගේම සිනමා තිරය තුළත් අපූරූ හැඩතල මැවූ රංගන ශිල්පියෙක්..
හැබැයි මේ කතාව ඔහු ගැන නෙවෙයි. ඔහුගේ ආදරණීය පුතා ගැන. රවින්ද්‍ර යසස්ගේ පුතා කසුන් චාමර.. ඔහු මේ වෙද්දී විවාහ වෙලා ඕස්ට්‍රේලියාවේ තමයි පදිංචි වෙලා ඉන්නේ.
ඉතින් මේ දෙන්නගේ පුංචි කැදැල්ලේ අපූරූ ඡායාරූප පෙළක් තමයි මේ.........






0 Comments