Breaking News

Responsive Ad Here
Responsive Ad Here

“ළඟ නැති උනත් එයාගෙ photo එකක් බලලා හිතට එන හැඟීම කියන්න පුළුවන් නම්...?” - කාවින්ද්‍යා අධිකාරි සමාජ මාධ්‍යයට එකතු කරපු ආදරණීය සටහන

Responsive Ad Here
කාවින්ද්‍යා අධිකාරි කියන්නේ ගායනයෙන් වගේම රංගනයෙනුත් ප්‍රේක්ෂකයින්ගේ හිත් බැඳ ගත් තාරකාවියක්. නිතරම වගේ සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වන ඈ ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ දියණිය යි.
 
ඉතින් ඇය පසුගිය දිනෙක ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට අපූරූ, ආදරණීය සටහනක් එකතු කර තිබුණා.
 
මේ ඒ සටහන..............

ලඟ ඉද්දී කාලය ගතවෙනවා තේරෙන්නේ නැති තරම්. ලඟ නැති උනත් එයාගෙ photo එකක් බලලා හිතට එන හැඟීම කියන්න පුලුවන් නම්...
මම හරි කැමතී ඒ හැඟීම ඔයලා එක්ක බෙදාගන්න. දවසක ඔයාලට කියන්නම් ඒ ලස්සන නිවිච්ච ආදරේ ගැන. එතකම් මගේ කතාව මේ වචන ටිකෙන් මතුසම්බන්ධයි..!!



0 Comments