Breaking News

Responsive Ad Here
Responsive Ad Here

නාමල් රාජපක්ෂත් Tic Tok කරන්න සෙට් වෙලා !

Responsive Ad Here
තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිල වශයෙන් ටික් ටොක් සමඟ එක් වන බවට ට්විටර් පණිවිඩයක් තබා තිබෙනවා.

ටික් ටොක් යනු ශ්‍රීඝ්‍රයෙන් වර්ධනය වස සමාජ මාධ්‍ය යෙදවුමක් බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ධනාත්මක නිර්මාණශීලී අදහස් ඒ හරහා හුවමාරු කරගත හැකි බවයි.

මෙම නිවේදනයට විශාල පිරිසක් තම අදහස් එක්කොට තිබුනා . ඉන් බොහොමයක් අදහස් මගින් ඔහුව විවේචනය කොට ඇති බව පෙනී ගිය කරුණක් . ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එර්ට් tic tok බාවිතය වරක් තහනම් කලත් නඩු තීන්දුවක් මගින් එම තහනම ඉවත් කෙරුණා .

0 Comments