Breaking News

Responsive Ad Here
Responsive Ad Here

"දහසක් රූපිකාවන් දැක්කත්... නුඹමයි දකින්නට ඕනෑ හැම දිනක..." - සුරූපි රංගන ශිල්පිනී ගයත්‍රීට රසිකයෙකු දැක්වූ අමුතුම ප්‍රතිචාරය

Responsive Ad Here
රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියට ඇය වරින් වර ඔබ හමුවට එනවා. විටෙක බිරිඳක් වගේම දෙදරු මවක් වුණ ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා. මේ නිසාම ඇය අන්තර්ජාලයේ හරි ජනප්‍රිය නිළියක්. නමින් ගයාත්‍රි ඩයස්. පසුගිය දවස්වල ඇයටත් හරි හරි කතාන්දර තමයි ගෙතුණේ. 
 
මේ කියන්නේ නම් ඇය ගැන කතාවක් නම් නෙවෙයි.. ඇයගේ රසිකයෙකු ගායත්‍රීගේ ඡායාරූපයකට දැක්වූ අදහසක් ගැනයි... 

ගයාතී ඔයාටයි මගේ මේ හද පිරි ලෙන්ගතු ආලය කවියකින් කියන්න අවසරයි සුරකුමරියනී
දහසක් රූපිකාවන් දැක්කත්
මෙමට....
නුබමයි දකින්නට ඕනෑ හැම දිනක...
දහසක් දෙනා නුබ හට බැන වැදුනාට...
ලියමි මැනිකේ නුබෙ හොද මම හැමදාම...
උදේ සවස ඔය වත මට සිහිවෙන්නේ...
රැයේ උනත් නුබේ ගිනුමට මම එන්නෙ ....
රලු මගෙ අතේ රේඛා දැන් නැතිවෙන්නේ...
නුබේ වත බලා මම නිතරම සැනසෙන්නෙ...
ආසයි පනේ මාමා ඔය කටහඩට...
ආසයි කියා ගන්නට මගෙ නම නිබද...
දගකාර ලලනාවයි නුබ මගෙ නිලිය...
සිගිරි ලලනාවන් පරාදයි ඔය රුවට
ටික දවසකට යන්න වෙනවා මෙමා හට
අයෙ දවසකින් එනවා කවි ලියාගෙන..
එනකම් ඉන්න මාගෙම වී ඔයා ලද
යන්නම් මැනිකේ අද සමුගෙන ටික දොහට
#ගයාතී ± #දිගංඅප්පුලාගේ #පනේ 
ටික දවසකට ගිහින් එන්නම් මගෙ කොල්ලනේ 

0 Comments