කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම ඇය ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණියයි.
නිතරම වගේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙන ඇය පසුගිය දවසක ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කළ සටහනක් තමයි මේ...
මගේ ජීවිතේ මම පැරදුන වාර වලට වඩා දිනපු වාර අනන්තයි... මට මගේ ජීවිතේට වටිනාකමක් එකතු කරපු අයට ගොඩාක් පිං. ඒ වගේම දවසින් දවස මාව වට්ටන්න හදන මිනිස්සුන්ට කියන්න තියෙන්නෙ තමන්ට වැඩක් වෙන දෙයක් කරගෙන ජීවත්වෙන්න කියලා... මොකද, ගැහැණියකට දරාගැනීමේ ශක්තිය පුදුම විදිහට ඇති නමුත් ඒක ඔවුන් තවත් වර්ධනය කරගන්නවා ප්‍රශ්න එන්න එන්න..!!

0 Comments