සුදු අරලියා මල…හවස පන්තියට…බස් අජිත් කියලා ආදරේට හඳුන්වපු ඒ ඔහු අජිත් මුතුකුමාරණ.. බස් වල යද්දී ඇහෙන සින්දු ඔහුගේම වුනා..සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම හදාගෙන අජිත් මුතුකුමාරණ මේ ලෝකේ තියෙන හැම මලකටම සිංදුවක් කියන්න උත්සහ කලේ කාන්තාවන්ගේ නොමඳ ආකර්ශනය අරගෙන..
කොහෙන් කොහොම හරි අජිත් මුතුකුමාරණ තමන්ගේ පළමු කසාදෙන් වෙන් වෙලා ගයිකා කේ සුජීවා සමගින් අවුරුදු 6ක් පමණ සංගීත ලෝකයද කළඹමින්, වෙනස් දේ කරමින් සාර්ථක විවාහ ජීවිතයක් ගත කළා..කොහොමින් කොහොම හරි මේ වෙද්දි අජිත් මුතුකුමාරණ
හා කේ සුජීවා අතර පැවති කසාදය නැවතිලා. දැන් නැවතත් අජිත් මුතුකුමාරණ ඔහුගේ පෙර විවාහයේ සතුට භුක්ති විඳිමින් පසුවෙනවා.

0 Comments